එක මග ඇවිද ගිය අප
ඉවසනු බැරිම තැන
දෙමගක ගියත් මෙතැනින්
යළි මා හා එක මග යන්න
ඇය එන තුරු
බලා සිටිමි මම
මෙතැන
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
![]() |
| පින්තූරෙ මෙතන තිබ්බෙ හොඳේ |

එහෙම එකක්ද නැත්තං වෙන එකද්ද
ReplyDeleteඅපෝ නෑ එහෙම එකක්ම තමයි :P
Delete