tag:blogger.com,1999:blog-1854091209777087097.post8221554528145399205..comments2022-04-05T17:10:59.072+05:30Comments on දෙයියන්ගෙ රටේ...: මෙගාපොලිස්dgamlathhttp://www.blogger.com/profile/08107331344548359315noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-1854091209777087097.post-66146337151084132662015-10-05T20:03:47.151+05:302015-10-05T20:03:47.151+05:30අපෝ ඒ පොලිස් කතාව නම් පාලක පක්ෂෙම කෙනෙක් ඡන්ද කාලෙ...අපෝ ඒ පොලිස් කතාව නම් පාලක පක්ෂෙම කෙනෙක් ඡන්ද කාලෙ නාගත්ත එකක් නෙව :P<br />අකුරක් දෙකක් හැලුණට නම් කමක් නෑ... මුලු සංකල්පෙම තියෙන වැදගත්කම හලාගන්නෙ නැතුව.dgamlathhttps://www.blogger.com/profile/08107331344548359315noreply@blogger.comtag:blogger.com,1999:blog-1854091209777087097.post-29897211195352097912015-10-05T08:57:20.245+05:302015-10-05T08:57:20.245+05:30ඒක ඇත්තටම මෙගා පොලිස් නොව මෙගැලොපොලිස් බව අපේ කීප ...ඒක ඇත්තටම මෙගා පොලිස් නොව මෙගැලොපොලිස් බව අපේ කීප දෙනෙක්ට කියන්න ගිහිං නාගත්ත වගේ මතකයි<br />උ.පෙ භූගෝල විද්‍යාවට මානව භුගෝල විද්‍යාව කියල කොටසක් තියෙනෙ. ඒකෙදි මෙගැලොපොලිස් ගැන උගන්නනව. කස්සප දීල තියන අර්ථ කතනය නිවැරදී...<br />සමහර විට ඔය කතාව සකස් කරන කෙනා අතිං අකුරක් හැලෙන්න ඇති ඒක ඉතිං හරි හමන් දැනුවත් භාවයක් නැති හන්ද(මොකද ලංකාවට මෙගැලොපොලිස් ආගන්තුකයි නෙව ) ඔහෙ කියල දාන්න ඇති ඉතිං ඒක මෙගා පොලිස් වුණා...<br />සමහරුනට නං ඒක මොකද්ද ජාතියක පොලිසියක්ය කියන්නෙ හැක්Mahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-1854091209777087097.post-70370669297666119292015-10-05T00:04:59.773+05:302015-10-05T00:04:59.773+05:30මෙගාපොලිස් lol මෙට්‍රොපොලිස් xdමෙගාපොලිස් lol මෙට්‍රොපොලිස් xdIsuru Chamarahttps://www.blogger.com/profile/07412985477052560222noreply@blogger.comtag:blogger.com,1999:blog-1854091209777087097.post-40462915856841345792015-10-05T00:04:42.599+05:302015-10-05T00:04:42.599+05:30මෙගාපොලිස් lol මෙට්‍රොපොලිස් xdමෙගාපොලිස් lol මෙට්‍රොපොලිස් xdIsuru Chamarahttps://www.blogger.com/profile/07412985477052560222noreply@blogger.com