tag:blogger.com,1999:blog-1854091209777087097.post7586880645773114219..comments2022-04-05T17:10:59.072+05:30Comments on දෙයියන්ගෙ රටේ...: වට වන්දනාවdgamlathhttp://www.blogger.com/profile/08107331344548359315noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-1854091209777087097.post-70448271295709733812014-05-24T22:30:11.688+05:302014-05-24T22:30:11.688+05:30ඔව් ඇත්තමයි මාත් හිතුවෙ නෑ එච්චර විස්තර ඇති කියල.....ඔව් ඇත්තමයි මාත් හිතුවෙ නෑ එච්චර විස්තර ඇති කියල...
ඒ විස්තර දාපු කෙනා කවුරු වුණත් ගොඩක් හොඳ වැඩක් කරල තියෙනව මහන්සි වෙලා...dgamlathhttps://www.blogger.com/profile/08107331344548359315noreply@blogger.comtag:blogger.com,1999:blog-1854091209777087097.post-77913953771893405022014-05-24T21:23:36.162+05:302014-05-24T21:23:36.162+05:30විකියේ මාර තොරතුරු ගොන්නක් ම තියනවනේ.. ස්තුතියි මච...විකියේ මාර තොරතුරු ගොන්නක් ම තියනවනේ.. ස්තුතියි මචෝ....samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-1854091209777087097.post-9196464321878038092014-05-24T14:00:07.660+05:302014-05-24T14:00:07.660+05:30රබර් හැතැම්ම අහල තිබුණට වන්නි හැතැම්ම අදමයි ඇහැව්ව...රබර් හැතැම්ම අහල තිබුණට වන්නි හැතැම්ම අදමයි ඇහැව්වේ :D
කොයි පැත්තෙත් තියෙන්න පුලුවන් මගෙ හිතේ...
ඒවට හරි යන මිනිස්සු ඉන්න කොට...dgamlathhttps://www.blogger.com/profile/08107331344548359315noreply@blogger.comtag:blogger.com,1999:blog-1854091209777087097.post-67623739890653982732014-05-24T13:58:57.049+05:302014-05-24T13:58:57.049+05:30සියනෑ උයන කියන ඉසව්වෙ ආයිබෝවන්ඩ...සියනෑ උයන කියන ඉසව්වෙ ආයිබෝවන්ඩ...dgamlathhttps://www.blogger.com/profile/08107331344548359315noreply@blogger.comtag:blogger.com,1999:blog-1854091209777087097.post-63654903185349609652014-05-24T11:52:42.357+05:302014-05-24T11:52:42.357+05:30කතාවට නං කියන්නෙ වන්නි හැතැප්ම(නැත්තං රබර් හැතැප්ම...කතාවට නං කියන්නෙ වන්නි හැතැප්ම(නැත්තං රබර් හැතැප්ම) කියල
ඒ කියන්නෙ ඒ පැත්තෙ අයගෙන් තැනකට ඇති දුර අහපුවාම ආ තවි හැතැප්මයි නෙ... නැත්තං ආ සුට්ට දුරයි කියනව...
ඒත් යන්න ගිහාම තමා එපා වෙන්නෙ... හැතැප්ම විස්සක් තිබ්බත් හැතැප්මයි කියලනෙ කියන්නෙ... ඒ වගේනෙ...
බලං ගියාම වන්නියෙ විතරක් නෙවී ගම්පහත් වන්නි හැතැප්ම තමා තියෙන්නෙMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-1854091209777087097.post-47408898445251566592014-05-24T11:48:12.422+05:302014-05-24T11:48:12.422+05:30DEIYAN WAHAN SE YAKKALA KOI HARIYEDA INNEDEIYAN WAHAN SE YAKKALA KOI HARIYEDA INNEAnonymousnoreply@blogger.com